Saturday, May 5, 2012

දැන හැදුනුම්කම් ඇතිකර ගැනීම.


වගතුග දැනගනිමු......

තිරයේ ප්‍රමාණය - 240 x 320 pixels
Processor - 832MHz ARM
RAM - 290 MB
ROM - 190 MB
Network - HSDPA 7.2Mbps/ 3G / EDGE / GPRS

Touch Screenය භාවිතා කිරීම....

Tap - එක් වරක් ඇගිල්ලෙන් තිරය මත Touch කිරීම.
Tap & Hold - ඇගිල්ලෙන් touch කරගෙන තත්පර දෙකක් සිටීම,
Drag - tap and hold කරගෙන අගිල්ල එහා මෙහා ගෙන්යාම.
Double tap - දෙවරක් ක්ෂණිකව ඇගිල්ලෙන් touch කරයි.
Swipe or slide - touch කරගෙන ඇගිල්ල තිරය මත එහා මෙහා ගෙනයාම.
Pinch - අගිලි දෙකෙන් දුරස් කරවීම හා ලංකරවීම.(පහත රූපය බලන්න)



0 comments:

About Me