Saturday, May 19, 2012
අනිවාර්යයෙන් ලඟ තියාගන්න..........
මා පහතින් දක්වන apps ඔබේ උපාංගයේ අනිවාර්යයෙන්ම install කරගත යුතු යැයි මා අදහස් කරමි. (But you can install alternatives if you prefer)
* Task Killer - මේ මගින් මේ මොහොත වනවිට run වන apps නවතා දැමිය හැක.
* Task Killer - මේ මගින් මේ මොහොත වනවිට run වන apps නවතා දැමිය හැක.
- Advanced Task Killer - https://play.google.com/store/apps/details?id=com.rechild.advancedtaskkiller&feature=search_result
- Battery Dr Saver - https://play.google.com/store/apps/details?id=net.lepeng.batterydoctor&feature=search_result
- Android Booster - https://play.google.com/store/apps/details?id=com.netqin.mobileguard&feature=search_result
(මා මෙම apps තුනම install කරගෙන ඇත. ඒවායේ එකිනෙකට වෙනස් කාර්යයන් කිහිපයක්කරගත හැකි නිසාය.)
- lankadeepa - android app එකක් නිකුත් කර ඇති එක ජාතික පුවත්පත. https://play.google.com/store/apps/details?id=com.wijeya.lankadeepa&feature=search_result
- Sinhala Dictionary Offline - Offline සිංහල ශබ්ධකෝශයකි . https://play.google.com/store/apps/details?id=sachith.com.dictionary.offline&feature=search_result
- TechKatha - මෙය මගින් TeckKatha Blog එකේ හා Podcast වලට එක් විය හැක. https://play.google.com/store/apps/details?id=com.techkatha.android&feature=search_result
- SETT Sinhala web browser - මෙයින් සිංහල වෙබ් අඩවි වෙත පිවිසිය හැක. https://play.google.com/store/apps/details?id=lk.bhasha.sett&feature=search_result
- Photoshop Express - https://play.google.com/store/apps/details?id=com.adobe.psmobile&feature=search_result
- Adobe Reader - https://play.google.com/store/apps/details?id=com.adobe.reader&feature=search_result
- Adobe AIR - https://play.google.com/store/apps/details?id=com.adobe.air&feature=search_result
* Folder Lock - ඔබේ පෞද්ගලික තොරතුරු අන් අයගෙන් සගවා තැබිය හැක.
- lookout - https://play.google.com/store/apps/details?id=com.lookout&feature=search_result
- AVG - https://play.google.com/store/apps/details?id=com.antivirus&feature=search_result
මින් Lookout ඉතා හොද app එකකි.
- Gesture search - ඇගිල්ලෙන් අක්ෂරය ඇඳ apps හා contacts සෙවිය හැක. https://play.google.com/store/apps/details?id=com.google.android.apps.gesturesearch
- Google Drive - Dropbox වැනි Cloud Hosting සේවාවකි. https://play.google.com/store/apps/details?id=com.google.android.apps.docs&feature=search_result
- Google Translate - https://play.google.com/store/apps/details?id=com.google.android.apps.translate
- Google Plus - https://play.google.com/store/apps/details?id=com.google.android.apps.plus
- others - https://play.google.com/store/apps/developer?id=Google+Inc.&start=0&num=12
- Talking Tom - මේකෙ ඉන්නෙ නරක පූසෙකි. අපි කියන කියන දේ මෙකා ආපහු අපට කියයි. https://play.google.com/store/apps/details?id=com.outfit7.talkingtom2free&feature=search_result
- Compass - උතුර දකුණ මාරු වූ විට ඉතා වැදගත් වේ. https://play.google.com/store/apps/details?id=com.apksoftware.compass&feature=search_result
- Document Scanner - ඔබේ උපාංගයේ camera ව භාවිතයෙන් ඕනෑම ලියවිල්ලක් scan කර pdf ලියවිල්ලක් සකස් කල හැක. https://play.google.com/store/apps/details?id=net.halfmobile.scannerfree&feature=search_result
- Skype - https://play.google.com/store/apps/details?id=com.skype.raider&feature=search_result
- fingerprint lock - අමූලික බොරුවකි. මේ මගින් තොත්ත බබාලා රැවටිය හැක. ඔබේ ඇගිලි සළකුනට උපාංගය Unlock වේ යැයි පෙන්වයි. https://play.google.com/store/apps/details?id=com.mhedia.fingerprintlock&feature=search_result
- Opera - වෙබ් බ්රවුසර් එකකි. https://play.google.com/store/apps/details?id=com.opera.browser&feature=search_result
- Guitar Solo lite - හොද ගිටාරයකි. https://play.google.com/store/apps/details?id=com.codingcaveman.SoloTrial&feature=search_result
- piano perfect - හොද පියානෝවකි. https://play.google.com/store/apps/details?id=com.gamestar.pianoperfect&feature=search_result
- iMaracas - හයියෙන් හොල්ලන්න.. බැරිනම් හෙල්ලෙන්න... https://play.google.com/store/apps/details?id=acc.test&feature=search_result
- crack your screen - ඔබේ තිරය බිදී ඇතිසේ පෙන්වයි. https://play.google.com/store/apps/details?id=mk.g6.crackyourscreen&feature=search_result
- Screen capture - ඔබේ තිරයේ පවතින පවතින ආකාරයන් පින්තූර ලෙස ගබඩා කරයි. මා මෙම blog එකේ කටයුතු සඳහා යොදා ගන්නේ මෙම app එකයි. https://play.google.com/store/apps/details?id=jp.tomorrowkey.android.screencaptureshortcutfree&feature=search_result
- Fake a call - බොරු ඇමතුමක් ලැබෙනා සේ පෙන්වයි. https://play.google.com/store/apps/details?id=net.excelltech.fakeacallfree2&feature=search_result
- teamviewer - ඔබේ Android උපාංගයෙන් පරිගණකය මෙහෙයවිය හැක. නමුත් පරිගණකයේද Teamviewer install කර තිබිය යුතුය. https://play.google.com/store/apps/details?id=com.teamviewer.teamviewer.market.mobile&feature=search_result
මෙම apps නොමිලේ බාගත කරගත හැක. ඔබේ පහසුව තකා ඒවා Play store මගින් සෙවුම් කලයුතු වචනයෙන්ම මෙහි දක්වා ඇත.
ඔබ මීට වඩා හොද apps ගැන දන්නවනම් අපිටත් කියන්න. අපේ අහිතක් නෑ......
Subscribe to:
Post Comments (Atom)
About Me
- HkkMalinda
2 comments:
Happy Birth Day MAcho.Oyage wade maru
බොහොම ස්තුති යාළුවා......!
Post a Comment